March 2024
M T W T F S S
26 27 28 29 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

comments

 

NWP Flage

 

NWP  Flower

(Atteria Flower)

 

 

4 වන පළාත් සභාවේ අමාත්‍යවරු

ගරු අතුල වි‍ජේසිංහ මැතිතුමා

2004.04.30 – 2005.12.05

වයඹ ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන,නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස්බල, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්, ප්‍රවාහන, පරිසර, සංචාරක,සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය.

ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මැතිතුමා

2004.05.18 – 2008.12.08

සෞඛ්‍ය,දේශීය වෛද්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය

ගරු බී.ඇන්ටනී වික්ටර් පෙ‍‍රේරා මැතිතුමා

2004.05.18 – 2008.12.08

ධීවර, ග්‍රාමීය කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය

ගරු පියසිරි රාමනායක මැතිතුමා

2004.05.18 – 2008.12.08

සමූපකාර, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක සේවා, විදුලිබල, නිවාස හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය.

ගරු ආර්.ඩී.විමලදාස මැතිතුමා

2004.05.18 – 2008.12.08

ඉඩම්,කෘෂිකර්ම,වාරිමාර්ග, හා සත්ත්ව නිෂ්පාදන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය

 

  • .

අවසන් යාවත්කාලීන කිරීම - 2022-02-15

Coffee

googleMap