5 වන පළාත් සභාවේ අමාත්‍යවරු |
|
ගරු අතුල විජේසිංහ මැතිතුමා |
2009.05.28 – 2013.07.05 |
වයඹ ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන,නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස්බල, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්, ප්‍රවාහන, පරිසර, සංචාරක,සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය. |
|
ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මැතිතුමා |
2009.05.28 – 2010.06.01 |
සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක,වනිතා කටයුතු,ග්‍රාමීය කර්මාන්ත, සංවර්ධන සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය |
|
ගරු අශෝක වඩිගමංගාව මැතිතුමා |
2009.05.28 – 2010.06.01 |
සෞඛ්‍ය,දේශීය වෛද්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය |
|
ගරු කේ.ඩබ්ලිව්.ශාන්ත බණ්ඩාර මැතිතුමා |
2009.05.28 – 2010.06.01 |
කෘෂිකර්ම,සත්ත්ව නිෂ්පාදන, හා සංවර්ධන,සුලු වාරිමාර්ග,සහ ගොවිජන සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය. |
|
ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා |
2009.05.28 – 2010.06.01 |
මාර්ග සංවර්ධන,විදුලිබල, නිවාස හා ඉදිකිරීම්,සහ ධීවර කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය. |
|
අලුතින් පත්වූ අමාත්‍යවරු |
|
ගරු ආර්.පී.ඩී.ගුණදාස දෙහිගම මැතිතුමා |
2010.06.01 – 2013.07.05 |
සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක,වනිතා කටයුතු,ග්‍රාමීය කර්මාන්ත, සංවර්ධන සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය. |
|
ගරු එච්.එම්.ඩී.බී.හේරත් මැතිතුමා |
2010.06.01 – 2013.07.05 |
කෘෂිකර්ම,සත්ත්ව නිෂ්පාදන, හා සංවර්ධන,සුලු වාරිමාර්ග,සහ ගොවිජන සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය |
|
ගරු කේ.සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා |
2010.06.01 – 2013.07.05 |
මාර්ග සංවර්ධන,විදුලිබල, නිවාස හා ඉදිකිරීම්,සහ ධීවර කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය |