July 2019
M T W T F S S
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

NWP Flage

 

NWP  Flower

(Atteria Flower)

 

 

5 වන පළාත් සභාවේ අමාත්‍යවරු

ගරු අතුල වි‍ජේසිංහ මැතිතුමා

2009.05.28 – 2013.07.05

වයඹ ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන,නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස්බල, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්, ප්‍රවාහන, පරිසර, සංචාරක,සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය.

ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මැතිතුමා

2009.05.28 – 2010.06.01

සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක,වනිතා කටයුතු,ග්‍රාමීය කර්මාන්ත, සංවර්ධන සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය

ගරු අශෝක වඩිගමංගාව මැතිතුමා

2009.05.28 – 2010.06.01

සෞඛ්‍ය,දේශීය වෛද්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය

ගරු කේ.ඩබ්ලිව්.ශාන්ත බණ්ඩාර මැතිතුමා

2009.05.28 – 2010.06.01

කෘෂිකර්ම,සත්ත්ව නිෂ්පාදන, හා සංවර්ධන,සුලු වාරිමාර්ග,සහ ගොවිජන සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය.

ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා

2009.05.28 – 2010.06.01

මාර්ග සංවර්ධන,විදුලිබල, නිවාස හා ඉදිකිරීම්,සහ ධීවර කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය.

අලුතින් පත්වූ අමාත්‍යවරු

ගරු ආර්.පී.ඩී.ගුණදාස දෙහිගම මැතිතුමා

2010.06.01 – 2013.07.05

සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක,වනිතා කටයුතු,ග්‍රාමීය කර්මාන්ත, සංවර්ධන සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය.

ගරු එච්.එම්.ඩී.බී.හේරත් මැතිතුමා

2010.06.01 – 2013.07.05

කෘෂිකර්ම,සත්ත්ව නිෂ්පාදන, හා සංවර්ධන,සුලු වාරිමාර්ග,සහ ගොවිජන සංවර්ධන කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය

ගරු කේ.සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා

2010.06.01 – 2013.07.05

මාර්ග සංවර්ධන,විදුලිබල, නිවාස හා ඉදිකිරීම්,සහ ධීවර කටයුතු පිළිබඳ පළාත් අමාත්‍ය

 

  • .

අවසන් යාවත්කාලීන කිරීම - 2017-05-08

Coffee

googleMap