August 2019
M T W T F S S
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

NWP Flage

 

NWP  Flower

(Atteria Flower)

 

 

ආයතන අංශය

ආංශික අරමුණ

පළාත් සභා ලේකම් කාර්යාලයේ නිළධාරින්ගේ, ධූරධාරීන්ගේ හා මන්ත්‍රී කාර්ය මණ්ඩල නිළධාරින්ගේ සියලුම ආයතනික කටයුතු සිදු කිරීම.

කාර්යභාරය

1.

කාර්යාලයේ සාමාන්‍ය පරිපාලන කටයුතු පවත්වා ගෙන යාම.

2.

සභා ලේකම් කාර්ය මණ්ඩලය සදහා අවශ්‍ය මානව සම්පත් සපුරා ගැනීම, එම කාර්ය මණ්ඩලවල බදවා ගැනීම් හා විශ්‍රාම  ගැන්වීම් සදහා වන ආයතනික කටයුතු ඉටු කිරීම.

3.

ධූරධාරීන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සම්බන්ධ සියලු ආයතනික කටයුතු ඉටු කිරීම.

4.

ධූරධාරීන්ගේ හා කාර්ය මණ්ඩලවල වරප්‍රසාද පිළිබඳ කටයුතු.

 

  • .

අවසන් යාවත්කාලීන කිරීම - 2017-05-08

Coffee

googleMap