ගිණුම් අංශය
ආංශික අරමුණ
වාර්ෂික ඇස්තමේන්තු වලට අනුව ධූරධාරීන්ගේ ,මන්ත්රීවරුන්ගේ සහ එම කාර්ය මණ්ඩලවල සහ සභා ලේකම් කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා, හා වරප්රසාද ප්රශස්ත මට්ටමින් සලසා දීම.
කාර්යභාරය
1. |
වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීම. |
2. |
වාර්ෂික විසර්ජන ගිණුම් හා අත්තිකාරම් ගිණුම් සකස් කිරීම. |
3. |
සභා ලේකම් කාර්ය මණ්ඩල වලට, ධූරධාරීන් හා මන්ත්රීවරුන්ට ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල වලට වැටුප් හා දීමනා ඇතුලු සියලු ගෙවීම් කිරීම. |
4. |
ප.මු. රීති වලට අනුව ගිණුම් තැබීම හා වාර්තා නියමිත දිනයන්ට පෙර අදාළ ආයතන වෙත යැවීම. |
5. |
විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම. |