August 2019
M T W T F S S
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

NWP Flage

 

NWP  Flower

(Atteria Flower)

 

 

ගිණුම් අංශය

ආංශික අරමුණ

වාර්ෂික ඇස්තමේන්තු වලට අනුව ධූරධාරීන්ගේ ,මන්ත්‍රීවරුන්ගේ සහ එම කාර්ය මණ්ඩලවල සහ සභා ලේකම් කාර්ය මණ්ඩලයේ  වැටුප්, දීමනා, හා වරප්‍රසාද ප්‍රශස්ත  මට්ටමින් සලසා දීම.

කාර්යභාරය

1.

වාර්ෂික ඇස්තමේන්තු සකස්  කිරීම.

2.

වාර්ෂික විසර්ජන ගිණුම් හා අත්තිකාරම් ගිණුම් සකස් කිරීම.

3.

සභා ලේකම් කාර්ය මණ්ඩල වලට, ධූරධාරීන් හා මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ  පෞද්ගලික කාර්යමණ්ඩල වලට වැටුප් හා දීමනා ඇතුලු සියලු ගෙවීම් කිරීම.

4.

.මු. රීති වලට අනුව ගිණුම් තැබීම හා වාර්තා නියමිත දිනයන්ට පෙර අදාළ ආයතන වෙත යැවීම.

5.

විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම.

  • .

අවසන් යාවත්කාලීන කිරීම - 2017-05-08

Coffee

googleMap