සභා කටයුතු අංශය
ආංශික අරමුණ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පළාත් සභා පනත හා පළාත් සභාවේ කාර්ය පරිපාටි වලට අනුකූලව ජනතා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් වයඹ පළාත් සභාවේ ව්‍යවස්ථාදායක කාර්යන් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.
කාර්යභාරය
පළාත් සභා රැස්වීම් සංවිධානය හා වාර්තා තබා ගැනීම. |
|
කාරක සභා රැස්වීම් සංවිධානය හා වාර්තා තබා ගැනීම. |
|
1. |
සභා කටයුතු පිළිබඳ කාරක සභාව. |
2. |
නීති සම්පාදන කාරක සභාව. |
3. |
පළාත් අරමුදල් ගිණුම් කාරක සභාව. |
4. |
මහජන පෙත්සම් කාරක සභාව. |
උපදේශක කම්ටු රැස්වීම් සංවිධානය හා වාර්තා තබා ගැනීම. |
|
1. |
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යංශ උපදේශක කමිටුව. |
2. |
වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබද අමාත්‍යංශ උපදේශක කමිටුව. |
3. |
වයඹ පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන,විදුලි බල, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ උපදේශක කමිටුව. |
4. |
වයඹ පළාත් කෘෂිකර්ම ,ධීවර සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන සුළු වාරිමාර්ග සහ ගොවිජන සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කමිටුව. |
5. |
වයඹ පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ, වනිතා කටයුතු, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කමිටුව. |
ප්රඥප්ති සභා සම්මත කිරීමට අදාළ කටයුතු. |